ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 969ක්..

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 969ක්..

by Staff writer 24-04-2021 | 7:20 AM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 969 දෙනෙකු ඊයේ(23) වාර්තා විය.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99,691කි. වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5021ක් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, අසාදිතයින් 94,036 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවය. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 634 කි.