සංවිධානය කළ උත්සව හා චාරිකා නවත්වන්න.. –  යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

සංවිධානය කළ උත්සව හා චාරිකා නවත්වන්න.. – යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

සංවිධානය කළ උත්සව හා චාරිකා නවත්වන්න.. – යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

24 Apr, 2021 | 7:26 am

COLOMBO (News 1st) – සංවිධානය කළ අවුරුදු උත්සව, අවුරුදු සැමරුම් හා චාරිකා නවත්වන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේ එවැනි අවස්ථා සංවිධානය කිරීමෙන් වළකින ලෙසය.

සැලකිය යුතු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රදේශ හුදෙකලා කරන බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]