24-04-2021 | 7:44 PM
COLOMBO (News 1st) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ ලක්ෂයේ සීමාව ඉක්මවා තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද තවත් කොරෝනා ආසාදිතයින් 826ක් හඳුනා ගත් බවයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි.
මේ අතර කළුතර දකුණ පොලිස් වසමේ, අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වස...