UAE ඉන්දියාවට ගුවන් ගමන් සීමා කෙරේ

UAE ඉන්දියාවට ගුවන් ගමන් සීමා කෙරේ

by Staff writer 23-04-2021 | 1:16 PM

News 1st - එක්සත් ආරාබි එමීර් රාජ්‍යය(UAE) හෙට(24) සිට දින 10 ක් යනතෙක් ඉන්දියාවට ගුවන් ගමන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

කැනඩාව ද ඉන්දීය ගුවන් ගමන් දින 30 කට තවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.