හෙරොයින් සමග 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට..

හෙරොයින් සමග 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 23-04-2021 | 7:51 PM
 

COLOMBO (News 1st) : හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.63ක් සමග 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ, වෙන්නප්පුව, උලහිටියාව ප්‍රදේශයේදීය.