මැයි 31 තෙක් නව මාර්ගෝපදේශ මාලාවක්..

මැයි මස අවසන් වනතෙක් නව මාර්ගෝපදේශ මාලාවක්..

by Staff writer 23-04-2021 | 9:59 PM

COLOMBO (News 1st) : කොරෝනා වෛරසයේ 03 වන අවදානම් මට්ටම මත පදනම්ව මෙතැන් සිට ලබන මැයි 31 දක්වා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නව මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් නිකුත් කර ති⁣බේ.

එම මාර්ගෝපදේශ මාලාව මෙසේය.