ඉන්දික අනුරුද්ධගෙන් අනුර කුමාරට තර්ජනයක්

පාර්ලිමේන්තුව උණුසුම්: ඉන්දිකගෙන් අනුර කුමාරට තර්ජනයක්

by Staff writer 23-04-2021 | 11:42 AM

COLOMBO (News 1st) - අද පෙරවරුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරමින් සිටියදී ඔහුට තර්ජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විපක්ෂය දෙසට අභියෝග කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

මේ තත්ත්වය මතු වූයේ, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් ඇතැයි මතු වූ සංවාදය අතරතුරයි. https://www.youtube.com/watch?v=bUu20m0MmQo