සහරාන්ගේ මාමණ්ඩි ඇතුළු 3ක් TID අත්අඩංගුවට

අන්තවාදී දේශන පැවැත් වූ සහරාන්ගේ මාමණ්ඩි ඇතුළු 3 ක් TID අත්අඩංගුවට

by Staff writer 23-04-2021 | 8:06 AM

COLOMBO (News 1st) - අන්තවාදී දේශන පැවැත් වූ පුද්ගලයින් 03 දෙනෙකු කුලියාපිටිය, කැකැණගොල්ල ප්‍රදේශයේදී පොලිස් ත්‍රස්ත ක්‍රියා මර්දන කොට්ඨාසය (TID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් අය අතර සහරාන්ගේ බිරිඳගේ පියා ද වන බවය.