23-04-2021 | 4:21 PM
COLOMBO (News 1st) : මේ වන විට කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් රටට ඇතුළු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නී ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් - 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් මහාචාර...