BREAKING : චීන ආරක්ෂක ඇමති ලබන 27 දිවයිනට

BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට

by Staff writer 22-04-2021 | 12:58 PM

COLOMBO (News1st) : චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෙයි ෆෙන්ග්හි ලබන 27 සිට 29 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බවයි.