තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්

by Chathurika Jayasundara 22-04-2021 | 9:44 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, කොරෝනා මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 137ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 657 කි.