කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ..

by Staff writer 22-04-2021 | 6:28 PM

COLOMBO (News 1st) – කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය අද(22) මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) හුදෙකලා කෙරිණි.