ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි

ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි

by Staff writer 22-04-2021 | 11:07 AM

COLOMBO (News 1st) - කිලිනොච්චියේ සිට පැමිණි දුම්රියක ගැටීමෙන් ගවයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ, ඕමන්තේ දුම්රියපොළ අසළදීය. එම දුම්රියේ ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.