සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

22 Apr, 2021 | 8:15 pm

COLOMBO (News 1st) – රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ විශේෂ කාර්ය බලකාය(STF) විසින් වැටලීමකින් සිදු කරනු ලැබ තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 300ක් හා හෙරොයින් පැකට් 700ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවට ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]