රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති

රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති

රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති

කර්තෘ Staff writer

22 Apr, 2021 | 10:21 pm

COLOMBO (News 1st) – රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]