තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්

තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්

තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්

කර්තෘ Chathurika Jayasundara

22 Apr, 2021 | 9:44 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, කොරෝනා මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 137ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 657 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]