කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ..

කර්තෘ Staff writer

22 Apr, 2021 | 6:28 pm

COLOMBO (News 1st) – කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය අද(22) මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) හුදෙකලා කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]