22-04-2021 | 4:33 PM
COLOMBO (News 1st) : 2020 ශ්රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී සිදුවූ බලපෑම්, බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙලෙසීම් දුටු විට තමාට එය නොදැක්කා සේ සිටිය නොහැකි වූ බව කැරොලයින් ජූරි පවසයි.
ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත් හරින බව දන්වමින් එහි සංවිධායකවරුන්ට යොමු කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ, ව...