අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා

අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා - පවිත්‍රා වන්නිආරච්චි

by Staff writer 21-04-2021 | 6:01 PM

COLOMBO (News 1st) - අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගෙන සංවර්ධනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඇය මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.