අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි

අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි

අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි

කර්තෘ Staff writer

21 Apr, 2021 | 6:01 pm

COLOMBO (News 1st) – අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගෙන සංවර්ධනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඇය මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]