21-04-2021 | 3:40 PM
COLOMBO (News 1st) : හම්බන්තොට වරායට පැමිණ ඇතැයි, කියන චීනය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනිික ද්‍රව්‍ය පැවති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එවැනි උපද්‍රවකාරි රසායනික ...