''නිදහස් පක්ෂ මැයි දිනය කොළඹදී'' - හිටපු ජනපති

JUST IN : නිදහස් පක්ෂයේ අපි කොළඹදී මැයි දිනය පවත්වනවා'' - හිටපු ජනපති

by Sagarika Chathumali 20-04-2021 | 11:20 AM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය කොළඹදී පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකින් අනතුරුවයි.   https://www.youtube.com/watch?v=AU-L0Jc98cQ