රාහුල් ගාන්ධිටත් කොරෝනා..

රාහුල් ගාන්ධිටත් කොරෝනා..

රාහුල් ගාන්ධිටත් කොරෝනා..

කර්තෘ Staff writer

20 Apr, 2021 | 5:44 pm

News 1st – ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට කොරෝනා ආසාදනය වී තිබේ.

රාහුල් ගාන්ධි ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දුන්නේ, තමා නිවසේ ස්වයං නිරෝධායනට ලක්වන බවය.

මේ අතර නවදිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ස්වයං නිරෝධායනයට ලක් වී තිබේ.

ඒ, ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]