හෙරොයින් සමග ශ්‍රී ලංකා බෝට්ටුවක් ඉන්දීය අත්අඩංගුව

හෙරොයින් ප්‍රවාහන කළ ශ්‍රී ලංකා බෝට්ටුවක් සමග සැකකරුවන් 05ක් ඉන්දීය අත්අඩංගුවට

by Staff writer 19-04-2021 | 10:09 PM

COLOMBO (News 1st) - හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් සමග සැකකරුවන් 05 දෙනෙකු කොචීහිදී ඉන්දීය අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් සතුව හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් තිබූ අතර එම බෝට්ටුව ශ්‍රී ලංකාවට අයත් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.