සියලු විශ්වවිද්‍යාල ලබන 27 ඇරඹේ..

සියලු විශ්වවිද්‍යාල ලබන 27 ඇරඹේ - අධ්‍යාපන ඇමති

by Staff writer 19-04-2021 | 5:14 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු ලබන 27 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.