වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් අද සලකා බැලේ

JUST IN : වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි විශේෂ පෙත්සම් සලකා බැලීම ඇරඹේ

by Sagarika Chathumali 19-04-2021 | 10:32 AM

COLOMBO (News 1st) : කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ආරම්භ විය.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ. https://www.youtube.com/watch?v=7AevDiIO75w