දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 08 ක්‍රිකට් තහනමක්

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 08 ක්‍රිකට් තහනමක්

by Staff writer 19-04-2021 | 4:14 PM

COLOMBO (News 1st) - හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් වසර 08 ක්‍රිකට් තහනමක් නියම කර තිබේ.