සමාජජාල හරහා ව්‍යාජතොරතුරු ප්‍රචාරයවැළැක්වීමට නීති

සමාජ ජාල හරහා ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම වැළැක්වීමට නව නීති ගේනවා - අධිකරණ ඇමති

by Staff writer 18-04-2021 | 6:46 PM

COLOMBO (News 1st) - සමාජ ජාල හරහා ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම වැළැක්වීමට නව නීති ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. https://youtu.be/HT8a7f_fglY