තවත් කොරෝනා මරණයක්

තවත් කොරෝනා මරණයක්: මරණ ගණන 618 දක්වා ඉහළට

by Staff writer 18-04-2021 | 9:25 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි.

ඒ අනුව, මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 618 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.