තවත් කොරෝනා ආසාදිතයින් 27ක්

තවත් කොරෝනා ආසාදිතයින් 27ක්

by Staff writer 18-04-2021 | 8:59 PM

COLOMBO (News 1st)  - තවත් කොරෝනා ආසාදිතයින් 27ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 287ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.