තවත් කොරෝනා ආසාදිතයින් 260ක්

තවත් කොරෝනා ආසාදිතයින් 260ක්

by Staff writer 18-04-2021 | 6:31 PM

COLOMBo (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 260ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.