බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කි.ග්‍රෑ. 55 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

by Staff writer 18-04-2021 | 6:13 PM

COLOMBO (News 1st)  - උස්බෙකිසථානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉසුරු කුමාර සමත් විය.