18-04-2021 | 1:33 PM
COLOMBO (News 1st) : මියන්මාර අත්අඩංගුවේ පසුවන ලාංකික ධීවරයින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි මියන්මාර රජය දැනුම් දී තිබේ.
ධීවර අමාත්‍යාංශයේ ධීවර මෙහෙයුම් අධ්යක්ෂ කල්‍යාණී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ , මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම දැනුම් දීම කර ඇති බවය.
ඊයේ දිනය, එනම් අප්‍රේල් 1...