තවත් කොරෝනා මරණ 02ක්..

තවත් කොරෝනා මරණ 02ක්..

by Staff writer 17-04-2021 | 8:50 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 617 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.