by Staff writer 17-04-2021 | 2:22 PM
COLOMBO (News 1st) - ගත වූ පැය 72 තුළදී මෙරට සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි.