by Staff writer 17-04-2021 | 2:18 PM
COLOMBO (News 1st) - අධිවේගී මාර්ග ආශ්‍රිතව අද (17) සහ හෙට (18) විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මාර්ග නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන අය ගැන විශේෂ අවධානයක් යොමු කරන බවයි.