විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර – වසංගත රෝග විද්‍යා අංශය

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර – වසංගත රෝග විද්‍යා අංශය

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර – වසංගත රෝග විද්‍යා අංශය

කර්තෘ Staff writer

17 Apr, 2021 | 2:31 pm

COLOMBO (News 1st) – විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]