17-04-2021 | 3:08 PM
COLOMBO (News 1st) – චීවරධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සොයා පොලීසිය විසින් කහල්ල රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මීගලෑව ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණි අදාල චීවරධාරියා විහාරාධිපතිතුමන් කළ ප්‍රශ්න කිරීමේන් අනතුරුව බිය ව...