by Staff writer 16-04-2021 | 4:23 PM
COLOMBO (News 1st) - කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු කෙරෙන විවේචනවලට ආණ්ඩුව මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දැක්වූවේ ය.
ඒ සම්බන්ධයෙන් අදහස් පල කළේ , අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා යි.
https://www.youtube.com/watch?v=b3El8wjGM1A