by Staff writer 16-04-2021 | 3:13 PM
COLOMBO (News 1st) : අනුරාධපුරය, පඩිකාරමඩුව ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ , මිතුරන් පිරිසක් එක්ව සංවිධානය කළ සාදයකදී ඔවුන් නීති විරෝධී මත්පැන් පානය කර ඇති බවය.
එහිදී තිදෙනෙකු අසාධ්‍ය වී රෝහල් ගතකර ඇති අතර, දෙදෙනෙකු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.