ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

by Staff writer 15-04-2021 | 9:06 AM

News 1st - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63යි සත 15ක් ලෙස දැක්විය.