ලබන වසරේ සිට වාර 3 ට පෙළපොත් 3 ක්..

ලබන වසරේ සිට පාසල් දරුවන්ට වාර 3ට පෙළපොත් 3ක් ලබා දීමේ සැලසුමක්..

by Staff writer 15-04-2021 | 8:47 AM

COLOMBO (News 1st) - පාසල් දරුවන් සඳහා ලබන වසරේ සිට වාර 3ට පෙළපොත් 3 ක් ලබා දීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, මේ වනවිට ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවළ යටතේ එම පියවර ගන්නා බවය.