by Staff writer 15-04-2021 | 3:10 PM
COLOMBO (News 1st) : රුපියල තවත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 204 . 62 ක් ලෙස දැක්විය .
බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 283.39 ක් ලෙසයි.
යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි සත 84 ක් ලෙස සටහන් විය.