කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වෙයි..

කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වෙයි..

by Staff writer 15-04-2021 | 10:18 PM

COLOMBO (News 1st) – කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත ‌කොරෝනා මරණ සංඛ්‍යාව 608 කි.