by Staff writer 15-04-2021 | 10:44 AM
COLOMBO (News 1st) - දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය අද(15) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පැවසුවේ, අද සිට සාමාන්‍ය පරිදි එහි වෙළෙඳාම් කටයුතු සිදුවනු ඇති බවයි.