දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

කර්තෘ Staff writer

15 Apr, 2021 | 10:44 am

COLOMBO (News 1st) – දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය අද(15) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පැවසුවේ, අද සිට සාමාන්‍ය පරිදි එහි වෙළෙඳාම් කටයුතු සිදුවනු ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]