by Staff writer 14-04-2021 | 2:22 PM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම - සහ දොඩම්ගොඩ අතර දී සිදුවූ අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇති වූ රථවාහන තදබදය අවසන් බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ එක් මංතීරුවකට සීමා කර තිබූ ගාල්ල දෙසට රථවාහන ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.