අලුත් අවුරුද්දට අමෙරිකානු ජනපතිගෙන් සුබ පැතුම්

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනපතිගෙන් සුබ පැතුම්

by Staff writer 14-04-2021 | 12:29 PM

COLOMBO (News 1st) - සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පතමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ දකුණු ආසියානුකරයට ලැබූ නව අවුරුද්ද වෙනුවෙන් තම සුභාසිංෂණ එක් කරන බවයි.