දක්ෂිණ අධිවේගී මගේ රථවාහන තදබදයක්

අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන තදබදයක්

by Staff writer 14-04-2021 | 12:48 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම - සහ දොඩම්ගොඩ අතරදී වාහන කිහිපයක් ගැටීමෙන් රථාවාහන තදබදයක් වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එය තහවුරු කළ අතර රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ සුපරීක්ෂාකාරීව රිය ධාවනය කරන ලෙසයි.