home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
by Staff writer
14-04-2021 | 7:06 AM
COLOMBO (News 1st) - ත්රස්ත්රවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ රටතුල සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය අරමුණින් සහ ජාතික ආරක්ෂාව ,මහජන සාමය සහ නිතියේ ආධිපත්යායේ හිතසුව පිණිස මෙම සංවිධාන තහනම් කරන බවයි. එම සංවිධානවල සාමාජිකයෙකුවීම ,නායකත්වය සැපයීම, නිල ඇදුම්, සංකේත හෝ ලාංජන හෝ ධජ පැළදවීම, ප්රදර්ශනය කිරීම, එසවීම හෝ සන්තකයේ තබා ගැනීම රැස්වීම් කැදවීම, රැස් කිරීම හෝ ඊට සහභාගීවීම නොකළයුතු බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් තහනම් කර තිබේ. අදාළ වැරදි සිදුකරන පුද්ගලයින්ට අවුරුදු 20 ට නොඅඩු කාලයක් සඳහා සිර ගත කිරීමට යටත් බව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් සඳහන් වේ.
වෙනත් ලිපි
ජල සැපයුම අත්හිටුවීමේ කාලය අඩු කෙරේ.
ජනපතිගේ පාස්කු ඉරිදා දින සුබපැතුම් පණිවුඩය
පාස්කු ඉරිදා දිනය අදයි..
ප්රදේශ කිහිපයකට නායයෑම් පිළිබද අනතුරු ඇඟවීම්
ඇමරිකාවේ සටන් විරාම යෝජනාව ඉරානය ප්රතික්ෂේප කරයි.
දිවයිනේ ප්රදේශ රැසකට අද(04) පස්වරුවේ වැසි
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය