14-04-2021 | 2:41 PM
COLOMBO (News 1st) - පාරිභෝගීක අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහු අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සීනි වංචාව, පිළිකා කාරක පොල්තෙල් මෙන්ම සතොස සහන මල්ල පිළිබඳව පසුගිය දිනවල විවේචනාත්මකව අදහස් ...